2023 නොවැම්‍බර් 25, ප.ව. 8:51
මියන්මාරයේ ට’අංග් ජාතික විමුක්ති හමුදාව එරට ෂාන් ප්‍රාන්තයේ උතුරුදිගින් පිහිටි ලශියෝ ප්‍රදේශයේ මින් කියැට් හමුදා කඳවුර අල්ලාගත් බව කියා සිටිනවා.
දින 28 ක් තිස්සේ එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව කඳවුර අල්ලාගත් බවයි කැරලිකරුවන් පවසන්නේ.
තමන් බ්‍රහස්පතින්දා දිනයේ එම කඳවුරට ඇතුල් වුවද ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉන් ඉවත් වූ බවත් සිකුරාදා යළි එම ස්ථානය අත්පත් කරගත් බවත් එම සංවිධානය පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48