2023 දෙසැම්‍බර් 14, ප.ව. 5:41
යුක්‍රේනයේ යුධ මෙහෙයුම් සඳහා තවත් හමුදා කැඳවීමක් අවශ්‍ය නොවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.
අද පැවැති වාර්ෂික මාධ්‍ය හමුවේදී පුටින් කියා සිටියේ දැනටමත් අතිරේක හමුදා 244,000 ක් ද කොන්ත්‍රාත් හමුදා සහ ස්වේච්ඡා හමුදා ද යුක්‍රේන සටන් බිමෙහි සටන් වදින බවයි.
එමෙන්ම රුසියාව දැවැන්ත යුධ හමුදා බඳවාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වනවිට සෙබළුන් ලෙස බැඳුන පිරිස 486,000 ක් වන්නේ යයි ද පුටින් කියා සිටිනවා.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41