2023 නොවැම්‍බර් 17, ප.ව. 8:35
ගාසා තීරයේ ඛාන් යුනිස් නගරය දෙසට සහ රෆා නගරයෙන් නැගෙනහිර දෙසට ඇතුල්වීමට උත්සාහ කළ ඊශ්‍රායල යුධ ටැංකිවලට පහර දුන් බව පලස්තීන සටන්කාමීන් පවසනවා.
ඊශ්‍රායල හමුදාවල උත්සාහයන් ව්‍යර්ථ කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.
ඛාන් යුනිස් සහ රෆා පිහිටා ඇත්තේ දැනට ඊශ්‍රායල හමුදා විසින් සිවිල් වැසියන්ට ඉවත් වීමට දන්වා ඇති උතුරු ගාසා හි නොව, දකුණුදිගට වන්නටයි.
මේ අතර ගාසා හි විවිධ ස්ථානවලදී ඊශ්‍රායල හමුදා රථ 21 ක් පමණ සිය ප්‍රහාරවලට ලක්වූ බව ද පලස්තීන සංවිධාන පවසා සිටිනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24