2023 අප්‍රේල් 04, ප.ව. 12:21
ප්‍රංශයේ සමාජ ආර්ථිකය පිළිබඳ ඇමතිනී මාර්ලින් චිපා මහත්මිය කුප්‍රකට ප්ලේබෝයි සඟරාවේ මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිටීම සම්බන්ධ විවේචන එල්ල වී තිබෙනවා.
ප්‍රංශ රජයේ සෙසු දේශපාලනඥයින් මෙන්ම ඇමැතිවරුන් ද මේ ඇමතිනියගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබෙනවා.
ප්‍රංශයේ මහජන උද්ඝෝෂණ වැඩි වී ඇති සමයක මෙවන් ක්‍රියාවන් නුසුදුසු බව ඇමතිවරුන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මේ ඇමතිනිය මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිට ඇත්තේ සම්පූර්ණ ඇඳුමකින් සැරසීයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24