2023 අගෝස්‍තු 29, ප.ව. 9:38
වැග්නර් මිලිටරි සමාගමේ ප්‍රධානියා වූ යෙව්ගෙනි ප්‍රිගෝෂින්ගේ අවමංගල්‍යය සාන්ත පීටර්ස්බර්ග් නගරය අසළ පරකොව්ස්කොයේ සුසාන භූමියේදී සිදුකර තිබෙනවා.
එය පුද්ගලික අවමංගල්‍යයක් ලෙස සිදුකෙරුණ බව ඔහුගේ මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර වැග්නර් හි සැපයුම් ප්‍රධානී වලේරි චෙකාලෆ්ගේ අවමංගල්‍යය ද අද සාන්ත පීටර්ස්බර්ග් හිදී පවත්වනු ලැබුණා.
පසුගිය සතියෙහි රුසියාවේ ත්වේර් පළාතේදී ඔවුන් ගමන් කළ ගුවන් යානය කඩාවැටී ප්‍රිගෝෂින් ඇතුළු දස දෙනෙක් මියගියා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24