2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 4:02
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ආත්මයට ආශිර්වාද පතා මක්කමට ගිය යෙමිනි ජාතිකයෙක් සෞදි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ භූමිය වන මක්කමට රැජිනගේ ආත්මයට ආශිර්වාද පතා “ඇය දෙව්ලොවට බාර ගන්න.” ලෙස ලියූ බැනරයක් රැගෙන ගිය ඔහු ඒ ගැන ට්විටර් සමාජ ජාලා වලට එක් කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24