2024 මැයි 11, පෙ.ව. 5:29
යුක්රේනයේ හර්කෆ් පළාත වෙත ඊයේ සන් ධ්යාවේ රුසියානු හමුදා විසින් අලුත් ප්රහාරයක් ආරම්භ කළ බව යුක්රේනය වාර්තා කළා. එම ප්රහාරයේදී ගම්මාන හතරක් රුසියානුවන් අතට පත්ව තිබුණු අතර මේ වනවිට පුළුල් ප්රදේශයක සටන් සිදුවන බව වාර්තා වනවා. රුසියානුවන් වල්චාන්ස්ක් (වොව්චාන්ස්ක්) නගරය වෙත ගමන් කිරීමට උත්සාහ කරන බවයි දිස්වන්නේ.
මේ අතර හර්කෆ් ප්රදේශයට අමතරව සටන් පෙරමුණේ පක්රොව්ස්ක් ආදී වෙනත් ප්රදේශයන් හි ද රුසියානු ප්රහාර වාර්තා වනවා. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ හර්කෆ් වෙත අමතර සේනා යවා ඇති බවයි.
යුක්රේනය විශ්වාසය පළ කළේ හර්කෆ් ප්රහාරය අවධානය වෙනතක හැරවීමේ උත්සාහයක් විය හැකි බවයි. මේ අතර හර්කෆ් ප්රහාරයෙන් රුසියාවට විශාල ජයක් අත්වේ යයි අපේක්ෂා නොකරන බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්රකාශක ජෝන් කර්බි පවසනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16
19-05-24
19-05-24
17-05-24
17-05-24
17-05-24
17-05-24
16-05-24
16-05-24
15-05-24
15-05-24
14-05-24
14-05-24
14-05-24
14-05-24
13-05-24
13-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
10-05-24
10-05-24
08-05-24
08-05-24