2023 මාර්තු 09, ප.ව. 2:25
සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නිවහනේ පැය අටක් සැගවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රහසිගතව ෂාරුක්ගේ මනත්හි පිහිටි මැදුරට පැමිණි දෙදෙනා සැඟව සිට ඇත්තේ සුපිරි නළුවාගේ වේශ නිරූපණාගාරයේයි.
ඒ වෙලාවේ ශාරුක් ඛාන් නිවසේ සිට නැත.
පුද්ගලයන් දෙදෙනා ශාරුක්ව මුණගැසීමේ බලාපොරොත්තුවෙන් කාමරයට පිවිස ඇති බව පවසා තිබෙනවා.
ඔවුන් නිවහනට ඇතුළු වී ඇත්තේ අළුයම් කාලයේදියි.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55