2023 මැයි 21, ප.ව. 8:41
උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන සංදර්ශනයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි, ගිනි අවි රැගත් කණ්ඩායමක් විසින් ඉන්ධන පිරවුම්හලක් අසළදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නාගරික හා ප්‍රාන්ත පොලිසිය, ගිනි නිවන දෙපාර්තමේන්තුව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් අතරයි මෙම මෝටර් රථ ධාවන සංදර්ශනය පවත්වා තිබුණේ.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55