2024 අප්‍රේල් 13, ප.ව. 2:42
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Westfield Bondi Junction හි සාප්පු සංකීර්ණයකදී සිදුවූ පිහි ඇනුම් ප්‍රහාරයකින් පස් දෙනකු මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ ප්‍රහාරකයා ද පොලිස් වෙඩි පහරින් මියගිය බවයි. එම තැනැත්තා තනිව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.
මේ අතර දරුවකු ඇතුළු තුවාලකරුවන් අට දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය වාර්තා කළා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54