2022 අගෝස්‍තු 17, ප.ව. 5:40
දකුණු තායිලන්තයේ ස්ථාන 17ක බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීමේ සිදුවීම් කිහිපයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම පිපිරීම් සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුව තිබෙන අතර පළාත් තුනක වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හලක් ඉලක්ක කර තිබෙන බවයි පැවසෙන්නේ.
ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2025 ජනවාරි 11, ප.ව. 7:02
2025 ජනවාරි 10, පෙ.ව. 8:57
2025 ජනවාරි 09, ප.ව. 4:07
2025 ජනවාරි 09, ප.ව. 2:33
2025 ජනවාරි 09, ප.ව. 2:25