2024 නොවැම්‍බර් 06, පෙ.ව. 10:35
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. එහිදී තියුණු තරගයක් පැවති ප්‍රාන්තවලදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගන්නා බව පෙනීගොස් ඇති අතර ඒ අනුව ඔහු ජනපති සටන ජයගනු ඇතැයි අනුමාන කළ හැකියි.
උතුරු කැරොලයිනා ප්‍රාන්තය මේ වෙද්දී ට්‍රම්ප් ජයගන්නා බව පෙනීගොස් අවසන්. ජෝර්ජියාවේ ද වැඩි වාසිය ට්‍රම්ප්ටයි. පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින්, ඇරිසෝනා යන ප්‍රාන්තයන් හිද ඔහු ඉදිරියෙන් සිටින බවක් පෙනී යනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16