2023 ජූලි 24, ප.ව. 5:08
ට්විටර් සමාජ මාධ්‍යයේ නිල ලාංඡනය වෙනස් කිරීමට එහි හිමිකරු ඊලොන් මස්ක් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡනය වෙනුවට මෙතැන් සිට ඉංග්‍රීසි ‘X’ අකුර ලාංඡනය ලෙස භාවිත වනු ඇත.
මෙතෙක් ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කෙරුණු දේ ට්වීට් ලෙස හැඳින්වූ අතර, මෙතැන් සිට ඒවා හඳුන්වන්නේ “x’s” යනුවෙනුයි.
මෙය ආරම්භ කරමින් බිලියනපති ඊලොන් මස්ක් ට්විටර්හි සිය ඡායාරූපය ලෙස නව ලාංඡනය යෙදූ අතර, ඔහුගේ ජීව දත්ත අතරට “X.com” යන්න එකතු කළා.
ඊලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍යය පවරා ගැනීමෙන් පසු එහි ආදායම අඩකින් අඩු වුණා.
2025 ජූලි 15, පෙ.ව. 2:12
2025 ජූලි 14, ප.ව. 6:56
2025 ජූලි 14, ප.ව. 2:49
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55