2025 මාර්තු 16, ප.ව. 1:05
ඇමරිකානු ජාතික බුද්ධි ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් ඉන්දියාවෙහි සංචාරයක් අරඹා තිබෙනවා. ඒ ඇයගේ ආසියා-පැසිෆික් කලාපීය සංචාරය ආරම් භ කරමින්.
ඉන්දියාවේදී ඇය ප්‍රමුඛ පෙළේ බුද්ධි ප්‍රධානීන් ගේ සමුළුවකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල්ගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පැවැත්වෙන අතර කැනඩාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක බුද්ධි ප්‍රධානීන් සහ නිලධාරීන් ඊට සහභාගී වනවා.
රුසියානු නිලධාරීන් ද එම රැස්වීමට සහභාගී වන බව වාර්තා වී තිබෙනවා.
මේ අතර ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඔහුගේ බිරිඳ ඌෂා වෑන්ස් ද මෙම මාසය තුළ ඉන් දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24