hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි 04, පෙ.ව. 10:41



තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණයෙහි පෙරළිකාර ප්‍රතිඵලයක් පෙන්නුම් කරමින් තලපති විජේ ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කෙරෙනවා.

ඡන්ද ගණන් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර මෙතෙක් කරන ලද ගණනය කිරීම් අනුව තලපතිගේ තමිලාහ වෙට්රි කලහම් පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කෙරෙනවා.

කෙසේ වෙතත් ඔහුට බහුතරයක් ආසන ජයගත හැකිවේදැ යි මෙතෙක් නිශ්චිතව කිව නොහැකියි.

තමිල් නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් වන අතර බහුතරය ලබාගැනීමට ආසන 118 ක් අවශ්‍ය වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: