2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:01
රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.
ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ, රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව 137,000කින් ඉහළ නැංවීමටයි.
ඒ අනුව ඉදිරියේ දී රුසියාවේ සක්‍රීය අවම හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 15ක් වන බව වාර්තා වෙනවා.
රුසියාවේ සම්පූර්ණ හමුදා භටයින් සංඛ්‍යාව මේ අනුව විසිලක්ෂය ඉක්මවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24