hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2023 නොවැම්‍බර් 20, ප.ව. 3:40



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට මාසික දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට සහ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ තීරණයක් ගැනීමට නියමිතයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට මාසික දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට සහ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කරන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට ඉල්ලීමක් කර ඇත.

ඒ, අනුව ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: