2025 පෙබරවාරි 11, පෙ.ව. 12:25
පසුගිය දා සිදු වූ විදුලි බිඳ වැටීමට ද රජයේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය රජයට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා පවසයි.
පානදුරේ වඳුරෙකු නිසා ජාතික විදුලි පද්ධතිය මෙවැනි තත්ත්වයකට පත්වූ බව දැන සිටියේ නම් මාස දෙකක් තිස්සේ ඇමතිවරයා කුමක් කළේ දැයි හෙතෙම ප්රශ්න කරයි.
එක දිගට ඉරිදි දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් නිරීක්ෂණය වන බව ඇමතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක ගත් ක්රියාමාර්ග මොනවා දැයි අජිත් පී. පෙරේරා විමසා සිටියි.
සියල්ලට ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ සිටිය දී කළ හැකි වුව ද ආණ්ඩුවේ සිටිය දී එය කිරීම කැත බව ද ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.
2026 ජූනි 02, පෙ.ව. 12:19
2026 ජූනි 02, පෙ.ව. 12:17
2026 ජූනි 02, පෙ.ව. 12:16
2026 ජූනි 02, පෙ.ව. 12:15
2026 ජූනි 02, පෙ.ව. 12:12
02-06-26
02-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
25-05-26
25-05-26
22-05-26
22-05-26