hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:04



රටතුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් මේවන විට නොමැති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙයි.

ඇතැම් රටවල මේවන විට පවතින යුධ ගැටුම් අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනය කිරීමට බාධාවක් වී නොමැති බව එම සංගමය පවසයි.

ඉදිරි උස්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී තිබෙ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: