2025 නොවැම්‍බර් 29, පෙ.ව. 9:13
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස එම ස්ථානයෙන් මුදාගැනීමේ නවතම මෙහෙයුම ජනාධිපතිවරයා අද (29) දින අලුයම සජීවීව නිරීක්ෂණය කරමින් සිටී.
පැවති සැඩ පහර හේතුවෙන් ඊයේ (28) දින රාත්‍රියේ ඒ සඳහා කළ උත්සාහය ව්‍යාර්ථ වු අතර පවතින අයහපත් කාලගුණය මැද බස් රථයෙන් මුදාගත් පිරිස මෙලෙස අසල තිබෙන නිවසක වහලයක් මත රැඳීසිටී.
නාවික හමුදාවේ ක්‍රියාකාරි යාත්‍රා බලගනය, ශ්‍රී ලංකා නාවික කිමිදුම් අංශය, විශේෂ යාත්‍රා බලගනය ආදී අංශවලින් සැදුම්ලත් අතිරේක භට පිරිස් මෙම මුදවා ගැනීම් සඳහා එක්වී ඇත.
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:20
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:16
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26