hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 21, ප.ව. 1:41



ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල් ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල මේ වන විට හුවමාරු වෙමින් පවතී.

පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් බැලීම සඳහා ගොස් ඇත්තේ එම රෝහලටදැයි යන්න මේ වන විට සදහනක් නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: