2025 අප්‍රේල් 29, පෙ.ව. 12:30
ලියාපදිංචි නොකල වාහන භාවිත කළ හිටපු ඇමතිවරුන් තිදෙනකු ඉදිරියේ දී අත්අඩංගුවට ගනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
“ගමේ කෙනෙක් මෝටර් සයිකලයක් රෙජිස්ටර් කරන්නෙ නැතුව පාරට දාන්නේ නෑ. හැබැයි මේ රටේ ඇමතිවරු වාහන ගේන්න තහනම් කාලෙත් වාහන ගෙනාපු යුගයක් තියෙනවා.
ලයිෂන් කරන්නෙ නැතුව වාහන පදිනවා. බොරු අංක තහඩු දාල වාහන පදිනවා. ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා ඒගොල්ලෝ හිතනවා.”
හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම චෝදනාව යටතේම දැනටමත් අත්අඩංගුවට පත්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ බව කීය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26