2025 මැයි 05, ප.ව. 3:04
ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ දොළහක මුදලකට මෝටර් රථ ලබාදෙන බවට නලින් හේවගේ මහතා පවසා නැති බවයි.
ජනාධිපතිවරයා පවසන්නේ නලින් හේවගේ මහතා විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් තමන් විසින්ද ඇසූ බවත් ඉන් ලක්ෂ දොළහකට මෝටර් රථ ලබාදෙන බව ගම්‍ය නොවන බවත්ය.
මාධ්‍ය වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26