2025 මැයි 16, පෙ.ව. 12:35
ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට වෙනත් දේශපාලන කඳවුරක පාපිස්සට නොගන්නා පුද්ගලයන් අද මහා වීර චරිත බවට පත්ව ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
“තමන් එක්ක එකට එක සටන් පෙරමුණේ සටන් කරන කෙනා තව විටක ඊට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පොවනවා. අදත් අපි ඒක දකිනවා.
ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්න අය මාර වීර චරිත බවට පත් වෙලා.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණට වසර 60ක් පිරීම නිමිත්තෙන් විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ පැවැති උත්සවයක් අමතමිනි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26