hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, ප.ව. 1:13



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ජනතාව සදහා විවෘත කළේය.

පසුගිය 2005 වසරේදී මෙම මාර්ගය වසා දැමුණු අතර 2024.10.04 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කළේය.

ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: