2022 නොවැම්‍බර් 02, ප.ව. 6:17
විරෝධතා පාගමනේ පැමිණි පිරිසෙන් ඉතිරි වී ඇත්තේ නිර්පාක්ෂික ජනතාව පමණක් බව විරෝධතාකරුවෙක් පැමිණි පිරිස අමතමින් ප්‍රකාශ කළා.
ඔහු දැඩි චෝදනාවක්ද එල්ල කරමින් සඳහන් කළේ විපක්ෂයෙන් එනවැයි කියපු කිසිවෙකු දැන් නොමැති බවත් අප සියලු දෙනා තනි කර ඔවුන් ආපසු ගොස් ඇති බවයි.
මේ ලංකාව කන්නේ මේ 225 බවත් එනිසා කිසිවෙකු විශ්වාස නොමැති බවත් සාමකාමී අරගලයට පැමිණි පිරිසට වඩා පොලීසියේ විශාල පිරිසක් සිටින බවත් ඔහු සඳහන් කළා.
විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු විරෝධතා පා ගමනේ ඉදිරියේ සිටිනු දක්නට නොලැබුණු අතර වෘත්තීය සමිති නායකවරුන් කිහිපදෙනෙක් ඉදිරිපෙළ දක්නට ලැබුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
20-09-26
20-09-26
15-09-26
15-09-26
08-09-26
08-09-26
06-09-26
06-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26