2024 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:01
අද (01) දිනය ලංකාවට වැදගත් දවසක් වෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදට යෙදී තිබීමයි.
ඒ අනුව එහි ප්‍රධාන උත්සවය අද පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතයි.
එයට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳුවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර ඇත.
1984 වසරේ සැත්තැම්බර් 1 වනදා උතුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබීය.
කෙසේ වෙතත්, එම සිදුවීම සිහි කරමින් හෙට මෙලෙස විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කෙරෙයි.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26