2024 ඔක්‍තෝබර් 23, ප.ව. 6:20
 
            
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්ති නාමයට හානි පමුණුවමින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
යුද්ධ හමුදාවට අපහාසාත්මක වන ආකාරයෙන් වගකීම් විරහිත සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිපදෙනෙකු අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට නිකුත් කර ඇති බව හමුදා මූලස්ථානය සදහන් කරයි.
මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිව පෞද්ගලික වාසි මුල්කරගනිමින් එවැනි අසත්‍ය තොරතුරු මගින් යුද්ධ හමුදාව සහ රටේ ජනතාව අතර සුහදත්වය පලුදු කිරීමේ අසාර්ථක උත්සහයන් ලෙස මෙවැනි ක්‍රියා පෙන්වා දිය හැකි බවද සදහන් කරයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
25-10-25
 
                                            25-10-25