2025 ජනවාරි 11, ප.ව. 4:16
මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ය.
ඒ අනුව, සුරා බදු 6%කින් මෙලෙස ඉහළ නංවා ඇති බවයි දැනුම්දෙනු ලැබුවේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.
2026 පෙබරවාරි 01, පෙ.ව. 10:16
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:14
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26