2025 අප්‍රේල් 22, පෙ.ව. 12:08
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව මේ වන විට විමර්ශනවල දී අනාවරණය වී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
“රාජපක්ෂ පාලනයේ හිටපු මහ ඇමතිවරයා පිල්ලෙයාන්, ඔහුව අත්අඩංගුවට අරන් තියෙනවා, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ඝාතනය සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා ඔහුගේ යම් සම්බන්ධයක් මේ පාස්කු ප්‍රහාරයට තිබෙන බව. දැනට පරීක්ෂණවලින් යම් ප්‍රමාණයක් හෙළිදරව් වෙලා තිබෙනවා.
අපට දැන් පැහැදිලියි, රජයට සම්බන්ධ ඉහළම ආයතනවලත් යම්කිසි දායකත්වයක් ඇතුව වෙච්ච අපරාධයක් බව මේක. ඇත්ත අපරාධකරුවන් කලබල වෙලා ඇති. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ පිල්ලෙයාන්ට කතා කරන්නෙ, ගම්මන්පිල වගේ අයට පිල්ලෙයාන්ගේ නීතීඥයා වෙන්න ඕනකම ඇතිවෙලා තියෙන්නෙ. ඒ වගේම ඊටත් අමතරව අපි තොරතුරු දන්නවා, හිටපු රජ පවුල සලිත වෙලා තිබෙනවා.”
2026 ජනවාරි 30, ප.ව. 4:38
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26