2024 නොවැම්‍බර් 28, පෙ.ව. 12:04
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් විදුලි ගාස්තු සඳහා ජනතාවට ලබාදෙන සහනය කිසිසේත්ම අඩපණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් දෙසැම්බර් 06 වනදා වන විට මහජන උපයෝගිතා කොමිෂමට ලබා දෙන බවද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති හා එහි පාලනාධිකාරිය අතර කිසිදු සබඳතාවයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
විදුලි ගාස්තු යම් අඩු කිරීමක් සිදුකළ හැකි බවද පැවසූ අමාත්‍යවරයා මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට එම යෝජනා ලබාදීමට නියමිත බවත් සඳහන් කළා.
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26