2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:01
ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අපයෝජනවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසුවා.
එසේම, බාලවයස් ගැහැනු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්වී ඇතැයි ද හෙතෙම සඳහන් කළා.
පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා අනුව බාලවයස් ගැහැනු දරුවන් 10 දෙනකු ගැබ් ගැනීමට ලක්වී තිබේ. වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26