2025 අප්‍රේල් 25, පෙ.ව. 11:59
ලෝකයේ තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් ඊයේ (24) දින රාත්‍රී 10.00 ට මැවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.
මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වෙන අතර , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25