2026 ජූනි 01, පෙ.ව. 12:13
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ, ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවය.
ඒ අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට පහක් ගාස්තු වැඩිවීමක් ඔවුන් අපේක්ෂා කරනු ලබයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ, අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ත් දක්වා වැඩි කළ යුතු බවය.
පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල වැඩීමත් සමඟ රුපියල් 25ක පාඩුවක් සමඟ තමන් කර්මාන්තයේ නිරත වන බව ඔහු අවධාරණය කළේ.
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:00
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26