2024 අගෝස්‍තු 10, පෙ.ව. 12:05
ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රි සේවා ලෙස ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
ඒ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්.
මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමටයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත්තේ.
මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල වැනි ප්‍රදේශවල සිට තවත් අතිරේක බස් රථ 100ක් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26