hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 05, පෙ.ව. 12:04



ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බවත් දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනා ගන්නා බවද මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා සදහන් කරයි.

වයස අවුරුදු 05ක දරුවන්ගෙන් 63%කගේ දත් දිරාගොස් ඇති බවත් බහුතරයක් රාත්‍රියේ නින්දට පෙර දත්මැදීම සිදුනොකරන බවට පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: