hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2025 මාර්තු 03, ප.ව. 12:48



ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන පළමු දේ කලේ ඒ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“එදා 2022 ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතු මොකක්ද? රටේ තෙල් තියෙන්නේ තව සතියකට යැයි එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කිව්වා. එතකොට මිනිස්සු බැරල් ගණන් තෙල් ගැහුවා. ගෝඨාභය රජය වට්ටන්න පළමු දේ කළේ ආණ්ඩුවේම ඇමතිවරයා. අදත් වෙන්නේ ඒක තමයි. දැන් අලුත්ම සෙල්ලම වඳුරෝ ගණන් කරන්න හදනවා. ලාල් ඇමතිතුමා වගේ කට වහගෙන ඉන්න. වඳුර ගණන් කරන්න වගේ කතා කියන්න එපා අප්පා.” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: