2025 අප්‍රේල් 15, ප.ව. 5:36
සමාජ මාධ්‍ය ඔස්සේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.
එහි සඳහන් වන්නේ නියෝජ්‍ය ඇමතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් සකස් කළ ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගට ම ප්‍රචාරය වන බවයි.
නි. ඇමතිවරයාගේ ලේකම්වරයා විසින් යොමු කරන ලද එම පැමිණිල්ලෙහි ඊට අදාළ ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි ලැයිස්තුවක් ද අමුනා තිබේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26