2025 මාර්තු 14, පෙ.ව. 12:13
වත්මන් ආණ්ඩුව යටතේ පාතාල ක්‍රියාකාරකම් දැවැන්ත මර්ධනයකට ලක්කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
එ් සදහා ‘යුක්තිය’ වැනි ප්‍රචාරක වැඩ කටයුත්තක් සිදු නොකරන බවද ඔහු පැවසුවේය.
පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා රජය දැවැන්ත මැදිහත්වීමක් කරමින් සිටින නිසා පාතාල කණ්ඩායම් ඔවුනොවුන් අතර මරාගැනීම් ඇතුළු ගැටුම් ඇති වී තිබෙන බවද හෙතෙම කියා සිටී.
එහි අරමුණ ඔවුන්ගේ ජාලයන් රහසිගතව පවත්වා ගැනීම සඳහා බවද ඒ මහතා පවසයි.
එනිසා පාතාලය අතර තිබෙන ගැටුම් වලට හේතු වී ඇත්තේ මාධ්‍යයට නොකියා රජය විසින් සිදු කරන දැවැන්ත පාතාල මර්දන මෙහෙයුම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
2025 මාර්තු 27, පෙ.ව. 12:26
2025 මාර්තු 27, පෙ.ව. 12:25
2025 මාර්තු 27, පෙ.ව. 12:21
2025 මාර්තු 27, පෙ.ව. 12:10
2025 මාර්තු 27, පෙ.ව. 12:09
27-03-25
27-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25