hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:04



උත්සව සමය සඳහා අවශ්‍ය ප්‍රමාණයට කුකුළු මස් සහ බිත්තර වෙළඳපොළේ පවතින බව සමස්ත  ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

සභාපතිවරයා පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රවාහනයේ ඇති වූ අවහිරතා හේතුවෙන් බිත්තර මිලේ සුළු ඉහළ යෑමක් මේ දිනවල පෙන්නුම් කරන බවයි.

ඒ, අනුව වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර අගයකට අලෙවි වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: