2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 3:01
වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
වර්ෂාවත් සමග මදුරු ඝණත්වය වැඩිවීමේ අවදානමක් පවතින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළා.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර තිබෙන බවද ඒ මහතා පැවසුවා.
වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,029 ක් වන අතර ඉන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන්.
එම සංඛ්‍යාව 30,271 ක්.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් පමණ වනවා.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26