hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 1:05



දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, පාසල් දරුවන් අතර මුඛ රෝග වල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ, පාසල් ළමයින්ගෙන් සියයට 63 කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවයි.

ඉන් සියයට 96 ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවයි එහි ලේකම් වෛද්‍ය මංජුල හේරත් මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: