2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 1:02
උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15000ක් සදහා විශේෂ පෝෂණ අතිරේකයක් ලබාදීම ආරම්භ කර බව පවුල් සෞඛ්‍ය කාර්‍යංශය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසූවේ යුනිසෙෆ් ආධාර මත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවය.
එම දරුවන්ට විශේෂ රෝගා බාධා ඇද්දැයි සොයා බැලීමට නියමිත අතර එලෙස රෝගාබාධ ඇත්නම් ප්‍රතිකාර සදහා යොමුකිරීමට කටයුතු කරන බවත් ඇය පැවසුවා.
දරුවන්ගේ ආහාර කෙරෙහි දෙමාපියන් දක්වන අඩු සැලකිල්ල හෙතුවෙන් ද දරුවන් මන්දපෝෂණයට ගොදුරු වන බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවා.
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
2026 මාර්තු 23, ප.ව. 2:39
2026 මාර්තු 23, පෙ.ව. 11:27
2026 මාර්තු 23, පෙ.ව. 9:30
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26