hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:04



මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි.

හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: