hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:01



රජය විසින් කුඩා දරුවන්ට ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා සදහන් කරයි.

එවැනි ක්‍රියාමාර්ගයක් රජය ගත හොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා සදහන් කරයි.

මේ අතර ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: