2024 ජූලි 12, පෙ.ව. 12:02
කුඩා දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
මේ දිනවල දරුණු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් පැතිර යන අතර, එහි පැතිරීම ඉතා ඉහළ මට්ටමක පවතිනා බව වාර්තා වේ.
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:16
2026 ජූනි 26, පෙ.ව. 12:15
2026 ජූනි 26, පෙ.ව. 12:14
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26