2024 සැප්තැම්බර් 10, පෙ.ව. 10:06
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අනිද්දා (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බවයි.
මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු ය.
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:55
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:38
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:29
2026 සැප්තැම්බර් 25, ප.ව. 2:05
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:32
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26