2025 පෙබරවාරි 23, පෙ.ව. 12:20
දැනට මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස විශේෂ පොල් වගා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ් අනුව පොල් පැළ මිලියන 2.5ක් වගා කිරීමට නියමිත අතර, එහි සමාරම්භක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙන බව සඳහන්.
එමෙන්ම උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පොල් පැල මිලියනයක් පමණ සිටුවීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටියා.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26