hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 2:01



තමන්ට මේ රටට ආදරය කිරීමට රටේ ජනතාව පිළිබඳ කතා කිරීමට පන්නරය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසනවා.

මහණ වීමට පෙර තමන් තරම් ක්‍රිකට් තරඟ නැරඹු කෙනෙක් ලොව නැතැයි ද එහිමියන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හොර කල්ලියක් විසින් විනාශ කොට ඇති බවත් ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාවට එකට එකතු වී සතුටු විය හැකි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද සද්ධාරතන හිමි වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: