2024 ජූලි 17, පෙ.ව. 8:06
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙනවා.
අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු හතළිස් එකක් වන බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 5:07
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:49
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:53
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26